"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"
"පංච දුෂ්චරිතයෙන් තොර ධර්මානූකූල පුද්ගලයාට ග්‍රහයෝ අපල නොකරති" යනුවෙන් ජොතිෂ්‍යයේ කියමනක් ඇත. ඉතින් මින් කියවෙන්නේ නිවනට යොමුවු බෞද්ධයාට ග්‍රහ දෝෂ කියා දෙයක් නැද්ද? මේ වටිනා ධර්ම දේශණාවට සවන් දෙමු.
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.