බුද්ධ දේශණාව

"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු PDF Print
Tuesday, 31 May 2011 00:00

මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්‍රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට  එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි මේ අති දුර්ලභවු ධර්ම දේශනාවෙන් දැනගමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates