බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

සිව්පිළිසිඹියාව PDF Print
Friday, 28 January 2011 00:00

පහන් එලියත් එලියක්, බල්බ් එලියත් එලියක්, හඳ එලියත් එලියක් අවසානයේ ඉර එලියත් එලියක්. නමුත් මේ කිසිම එලියකට හිරු එලියට සමකරන්න බැහැ. ඒ වගේම තමයි බුදුපියාණන්වහන්සේගේ සිව්පිළිසිඹියා ඥාණය. දහම් වල අර්ථය.. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද යන්න .. ඒ ඒ පද වල වෙන් වෙන් වශයෙන් කියු අර්ථ  සහ ඒවා ධර්මානූකූලව තේරුම් ගැනීමේ හැකියාව යනුවෙන් අර්ථ, ධම්ම, නිරුක්ති සහ පටිභාන වශයෙන් ගැනෙන සිව්පිළිසිඹියාව බුදුපියාණන්වහන්සේගෙන් පටන් පහලට ඒ ඒ ශ්‍රාවකයාගේ මට්ටමට නැගිලා ඒ මට්ටමෙන් අරිහත් ඵලයදි උපරිමත්වයට පත්වෙනවා.  

සිව්පිළිසිඹියාව යම් මට්ටමකවත් නැතිනම් සෝවාන් වෙන්නවත් බැහැ. ඒක කොහොමද වෙන්නෙ කියලා ගැටළුවක් ඇති. මේ ධර්මදේශනාව අහලා විසඳගමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates