"මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං" මන ධර්මයන් හා ගැටීමේදි මනෝවිඥාණ උපදි යන සිද්ධානතයට අනුව මනෝ විඥාණ වලට රූපස්කන්ධයක් සම්බන්ධ වන්නේ කොහොමද ?ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා "රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයක් තිබිය නොහැක". ඒ අනුව රූපයක් මුල්විය යුතුමයි. එසේ නම් ඉහත ප්රශ්නය මේ ගැඹුරු දේශනාවෙන් විසඳා ගනිමු.
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.