බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

විසි ආකාරයක සක්කාය දිට්ඨිය PDF Print
Friday, 17 December 2010 00:00

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ලොව පහලව, මේ කැඩි වැනසී යන ලෝකය සාරයි වටිනවා කියා අරන් ඇති දෘෂ්ඨිය, ඒවගේම ඒ දේවල් "මම"  "මගේ"  "මගේ ආත්මය" යයි කියා ගන්නා ලද මේ දෘෂ්ඨිය, හේතුඵල රටාවක් අනුව ගලාගෙන යන දේවල් බවත් එම දෘෂ්ඨිය විසි ආකරයකින් සත්වයා බැඳී ඇති ආකාරය දේශනා නොකරන්නට කෙසේ නම් නිවනක් දකින්නද. සැඟවීගිය මේ වටිනා දහම ඒ ආකරයෙන්ම දැනගමු. සක්කාය දිට්ඨියෙන් (සත්කාය දිට්ඨියෙන්) මිදෙමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates