බුද්ධ දේශණාව

"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත"

ආස්වාදය ඇත්තේ කොහේද ? PDF Print
Wednesday, 24 November 2010 00:00

වම් අතයි දකුණු අතයි වේගෙන් එකට ගැටීමට සැලැස්සුවාම එයින් ශබ්දයක් පිට වෙනවා. වම් අතයි දකුණු අතයි එකට ගැටීම නිසා ඇති වූ ශබ්දය තිබුනේ, වම් අතේද .. නැතිනම් දකුණු අතේද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද ?

මේ ධර්ම දේශනාවට සවන් දී උත්තරය හොයා ගමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates