බුද්ධ දේශණාව
"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, අර්‍ය මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ" |
| අලෝභය අද්වේශය අමෝහය ලෞකික සහා ලෝකොත්තර වශයෙන් හඳුනා ගනිමු |
|
|
| Monday, 22 November 2010 00:00 |
|
අර්‍යමාර්ගය සම්පූර්ණ කරන කුසල මූල පටිච්චසමුප්පාදයට අනුව "ඒවමෙතස්ස ධම්මානං සමුදයෝ හොති" යනුවෙන්, මුල්වන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. ඒ වගේම කෙලෙස් සහිත සුගතියේ උප්පතියට හේතුවන නමුත් "ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්න්ධස්ස සමුදයෝ හොති" යනුවෙන් දුක්ඛක් සක්න්ධයක් ඇති ජාතියක් උරුම කරන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. මින් ලෞකික සහා ලෝකොත්තර වෙනසක් නැතිනම් එක මාර්ගයකින් දුකේ කෙළවරත් අනෙක් මාර්ගයේ දුකත් උරුම කරයිද ?
|




මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.