බුද්ධ දේශණාව
"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත" |
| "මම" කියා කෙනෙක් නැතිනම්, නිවන් දකින්නෙ කවුද? |
|
|
| Tuesday, 02 November 2010 12:20 |
|
"ඇත" යනු එක අන්තයකි ! "නැත" යනු තව අන්තයකි ! "මාධ්‍යයෙන්" නිවන් අවබෝධ කරගත යුතය යන්නයි බුද්ධ දේශනයේ තියෙන්නෙ. අපි මුලින්ම බලන්න ඕන නිවන් දකින්නේ කවුද කියන එකට වැඩිය නිවන කියන්නෙ මොකද්ද කියලා. ඊට පසේ මේ හේතුවක් නිසා හට ගන්න ඵලයක් වූ ශක්ති ප්‍රවාහය එහෙම නැතිනම් "මම" හඳුනාගමු. වටිනාවු මෙම දහම් දේශනාව අසමු.
|




මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.