බුද්ධ දේශණාව

"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

දැකිය යුතු සතර පෙරනිමිති. PDF Print
Monday, 05 April 2010 00:00

සිදුහත් කුමාර අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි.  උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද?  දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන්‍ නොදුටුවේද?  නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද?

අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්‍ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.


ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates