බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

නවකයෙකුට ආර්‍ය මාර්ගය PDF Print
Tuesday, 26 January 2010 00:00

අපි මේ ජීවිතයේ නිතරම ප්‍රාර්ථනා කරන්නෙ, අනේ මට ලෙඩක් දුකක් ඇති නොවුනානම්. මට හොඳට කන්න බොන්න තිබ්බානම්. මට ලස්සන ගෙයක් තිබ්බනම්. ඒත් අපිට ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් ඉන්න පුළුවන් වුණාද?  අපි කැමති ලෙඩක් දුකක් නැතුව ඉන්න, ඒත් අපිට ලෙඩ දුක් ඇතිවෙනවා, අපි අකැමති දේමයි වෙන්නේ. ඒ කියන්නෙ අපි කැමතිසේ කිසිවක් නැහැ කියන එකද?

අපි දන්නේ නැති වුණත් අනන්ත සංසාරේ විවිධ උප්පත්ති, ජාති වල සැරි සරා පැමිණි අපි මේ විදිහට ඕන තරම් ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ එක ප්‍රාර්ථනාවක් වත් අපි කැමතිසේ තිබුණානම් අපි අද ඉන්නේ මෙතන නෙමෙයි එතනයි. එතකොට අපි නිතරම උත්සාහ කරන්නේ යමක් කැමති සේ පවත්වන්න නේද? ඒ කියන්නේ අපි හැමතිස්සෙම අකැමති දේ වලක්වන්නමයි උත්සහ කරන්නේ. එය බලාපොරොත්තුවෙන් අපට ලැබෙන්නේ සහනයක්ද අසහනයක්ද?

මෙන්න මෙතන තමයි බුදුරජානන් වහන්සේ පෙන්නා දුන්න සත්‍ය තියෙන්නේ. හොඳට සවන් දෙමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates