බුද්ධ දේශණාව

"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත"

චතුරාර්ය සත්‍යය PDF Print
Tuesday, 26 January 2010 00:00

දුක්ඛ සත්‍යය

ඇත්‍තටම දුක කියන්නේ මොකද්ද? අපි මේ එදිනෙදා විඳින දුකද? නැත්නම් අපිට නොතේරෙන සැඟවුණු දුකක්ද?, ඒ කිව්වෙ සැපයි කියලා අල්ලලා බදා ගන්න දේවල් අස්සෙ තියන දුකක් ගැන. එහෙම සැපයි කියලා එන දේවල් අස්සේ දුකක් තියෙනවද? එහෙනම් මේ ගැන නිරවුල්ව දැන ගැනිමට ධර්ම දේශනාව අහල ඉමු.

 

දුක්ඛ සමුදය සත්‍යය

ඉතින් මොකක්ද මේ දුකට හේතුව ? අපිද ? නැත්නම් අපි අවිද්‍යාවෙන් කරගෙන යන වැඩපිළිවලද ? හොඳට සවන් දෙමු.

 

දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධ ගාමීණී පටිපදා මර්ගය

මේතරම් දුක් කන්දරාවක් දරාගෙන නේද අපි මේ සසරේ ගමන් කරන්නේ? ඉතින් මේ දුක් ගොඩ අපිට සදහටම නවත්‍තන්න පුළුවන්ද? ඒකට ක්‍රමයක් මාර්ගයක් තියෙන්වද?

ඔව්!!! මාර්ගයක් තියෙනවා, අපි හොඳින් අහගෙන ඉමු.

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates