බුද්ධ දේශණාව
"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න" |
සිව්පිළිසිඹියාව |
![]() |
![]() |
Friday, 28 January 2011 00:00 |
පහන් එලියත් එලියක්, බල්බ් එලියත් එලියක්, හඳ එලියත් එලියක් අවසානයේ ඉර එලියත් එලියක්. නමුත් මේ කිසිම එලියකට හිරු එලියට සමකරන්න බැහැ. ඒ වගේම තමයි බුදුපියාණන්වහන්සේගේ සිව්පිළිසිඹියා ඥාණය. දහම් වල අර්ථය.. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද යන්න .. ඒ ඒ පද වල වෙන් වෙන් වශයෙන් කියු අර්ථ සහ ඒවා ධර්මානූකූලව තේරුම් ගැනීමේ හැකියාව යනුවෙන් අර්ථ, ධම්ම, නිරුක්ති සහ පටිභාන වශයෙන් ගැනෙන සිව්පිළිසිඹියාව බුදුපියාණන්වහන්සේගෙන් පටන් පහලට ඒ ඒ ශ්රාවකයාගේ මට්ටමට නැගිලා ඒ මට්ටමෙන් අරිහත් ඵලයදි උපරිමත්වයට පත්වෙනවා.
|
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.