පටිච්චසමුප්පාදය දැකීමට පදවැල දැනගෙන ඉන්න ඕනද? |
![]() |
Monday, 10 January 2011 00:00 |
"යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති" යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. යන බුදුවදනට අනුව දහම් අවබෝධය ලැබු පුද්ගලයකු පටිච්චසමුප්පාදය දැකිය යුතුය. නමුත් බොහෝ දෙනා සිතා සිටින පරිදි එම ධර්මාවබෝධය ලැබු තැනත්තා, අවිද්යා පච්චයා සංඛාරා ආදි පදපෙල දැනගෙන සිටිය යුතුද ? එසේ පදපෙල නොදැන සිටීම ධර්මාවබෝධයට බාධාවක්ද?
|
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.