පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දැනගන්නෙ කොහොමද ? හොඳ ප්රශ්ණයක්. ඊට ඉස්සෙල්ලා අපි දන්නවද මොනවද මේ පංච උපාදාන ස්කන්ධ කියන්නෙ කියලා. නිකන්ම රූපයක් ඇහෙන් බැලුවම ඒක උපාදාන ස්කන්ධයක් වෙනවද ? ධර්මානූකූලව දැනගමු. මේ මනරම් ධර්මදේශණාවට සවන් දෙමු.
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.