බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

සෙත් පිරිත් දේශනාව PDF Print
Tuesday, 25 May 2010 10:04

අද වන විට අප පිරිත් දේශනා නානාප්‍රකාරයෙන් සිද්ධ කරනවා. සමහර පිරිත් දීර්ඝ අක්ෂරයෙන් අදිනවා. ඒවගේම පිරිත සිංහලෙන් කියනවා, පාලියෙන් කියනවා, ගීත ස්වරයෙන් කියනවා. ඔය වගේ විවිධ සම්ප්‍රදයික ක්‍රම සහා නව ක්‍රම භාවිතා කරගෙන අද පිරිත් කියනවා. නව ක්‍රම වශයෙන් අත්තනෝමතික විදියට කරන ඒවත් තියෙනවා. නිවැරදි පිරිතක් නොකීවුවාම ඇතිවන තත්වය භයානකයි, ශාන්තියකට වැඩිය නරකක් තමයි බොහොවිට සිද්ධ වෙන්නෙ.

කොහොම නමුත් අක්ෂර, ගණ, මාත්‍රා සහ ස්වර මනා සේ හසුරුවමින් අනන්ත අප්‍රමාණ අශිර්වාද ලැබෙන සේ ශබ්ද විද්‍යානුකූලව සැකසූ සෙත් පිරිත් දේශනා මේ කාලයේ අහන්න ලැබෙනවා හරිම දුර්ලභයි.

මේ එවන් දුර්ලභ වූ සෙත් පිරිත් දේශනාවකි.

 

ගිහි පැවදි සියල්ලන්ටම ආර්‍ය මාර්ග‍යේ ගමන් කොට නිවනින්ම සැනසීමට අක්ෂර, ගණ, මාත්‍රා සහ ස්වර මනා සේ හසුරුවමින් අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලැබෙන සේ ශබ්ද විද්‍යානුකූලව සැකසූ  දුර්ලභ වූ සෙත් පිරිත් දේශනාවකි. අර්ථ අවබෝධයෙන් ඇසුරු කොට නිවනින් සැනසෙත්වා!

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates