"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"
"පංච දුෂ්චරිතයෙන් තොර ධර්මානූකූල පුද්ගලයාට ග්රහයෝ අපල නොකරති" යනුවෙන් ජොතිෂ්යයේ කියමනක් ඇත. ඉතින් මින් කියවෙන්නේ නිවනට යොමුවු බෞද්ධයාට ග්රහ දෝෂ කියා දෙයක් නැද්ද? මේ වටිනා ධර්ම දේශණාවට සවන් දෙමු.
"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත" යයි බුද්ධ දේශණාවේ ඇත. එසේ නම් මේ ගැටය ලෙහාගමු, මනරම් ධර්ම දේශණාවට සවන් දෙමු
"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි" යයි බුද්ධ දේශණාවේ ඇත. එසේනම් ජීවමාන බුදු පියාණන්වහන්සේට කරන පුජාවන් මෙන් අප්රමාණ සෙතක් සලසාගත හැකි බෝධි පුජාවක් කරන ආකාරය දැනගමු.