බුද්ධ දේශණාව
"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි." |
| අප සමග එක්වන්න |
|
|
|
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු. ඉතින්, ඔබටත් පුළුවන් අපිත් සමග එක්වී මේ අපි කරගෙන යන මහඟු ධර්මදානයට සහභාගිවෙන්න. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි, මේ පහළ තියෙන බැනර් එකක් ඔබේ වෙව් අඩවියේ පෙන්නුම් කිරීම පමණයි. අවශ්‍ය html කොටස ඔබේ වෙබ් අඩවියට ඇතුළත් කර මේ මහඟු ධර්මදානයට සහභාගි වෙන්න. ෴ තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ෴
<a href="http://www.hiddendhamma.net" target="_blank"><img src="http://www.hiddendhamma.net/logo/banner-110-100.png" border="0" alt="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" title="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" width="110" height="100" /></a>
<a href="http://www.hiddendhamma.net" target="_blank"><img src="http://www.hiddendhamma.net/logo/banner-220-110.png" border="0" alt="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" title="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" width="220" height="110" /></a>
<a href="http://www.hiddendhamma.net" target="_blank"><img src="http://www.hiddendhamma.net/logo/banner-280-50.png" border="0" alt="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" title="සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" width="280" height="50" /></a> |





