බුද්ධ දේශණාව

"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා PDF Print
Tuesday, 26 January 2010 00:00

අප්‍රමාණ මෛත්‍රිය පතුරුවා හැරිය හැකි තවත් කර්මස්තානයකි. ලෝකෝත්තර සහා ලෞකික වශයෙන් වැඩිය හැකි, නමුත් නිවනට පමණක් යොමුවු ආර්‍යය ශ්‍රාවකයා වඩන සහා අප්‍රමාණ මෛත්‍රිය පතුරුවා හැරිය හැකි ක්‍රමය දැනගමු. මුලින්ම විග්‍රහයට සවන් දෙමු, හරියට දැනගෙන කර්මස්ථානය වඩමු.

විග්‍රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)


ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates