බුද්ධ දේශණාව

"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

ආර්‍ය මෛත්‍රිය PDF Print
Tuesday, 26 January 2010 00:00

මෙත් වැඩීම යනු මිත්‍රත්වයද ? අපිට මෛත්‍රී භාවනවෙන් නිවන් දකින්න පුළුවන්ද ? එක තැනක හිඳගෙන, ඇස් දෙක වහගෙන,

සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා !

කියළා කිව්වාම ඔක්කෝම හරිද ? හොඳින් සවන් දෙමු, අර්ය්‍යන් වඩන නිවන් මගට යොමු කරවන ලෝකෝත්‍තර මෛත්‍රී භාවනාව වඩමු.

"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, මේ මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත  ලෝකයෙහි තව කිසිවෙක් නැහැ."

බුදු පියාණන් වහන්සේ !!!

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates