බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

පංච උපාදාන ස්කන්ධය අනිච්ඡයි දුක්ඛයි අනත්ථයි PDF Print
Thursday, 22 April 2010 00:00

පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දැනගන්නෙ කොහොමද ? හොඳ ප්‍රශ්ණයක්. ඊට ඉස්සෙල්ලා අපි දන්නවද මොනවද මේ පංච උපාදාන ස්කන්ධ කියන්නෙ කියලා. නිකන්ම රූපයක් ඇහෙන් බැලුවම ඒක උපාදාන ස්කන්ධයක් වෙනවද ? ධර්මානූකූලව දැනගමු. මේ මනරම් ධර්මදේශණාවට සවන් දෙමු. ඉන්පසු කර්මස්ථානයක් විදිහට වඩමු.

විග්‍රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)


ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates