බුද්ධ දේශණාව

"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පභසරයි PDF Print
Wednesday, 24 February 2010 21:58

සීල විශුද්ධියෙන් චිත්‍ත විශුද්ධිය ඇති කළහැකි භාවනාවකි. සිතින් කයෙන් වචනයෙන් සංවර වීම මෙනහි කරගන්නාවු කර්මස්ථානයෙකි. නිවනම පමණක් අරමුණ වෙච්ච අර්‍ය භාවනාව පටන් ගන්න ආධුනික අයට හොඳ කර්මස්ථනයකි. එ වගේම, අපි කොහෙන්ද භාවනාව පටන් ගන්නේ කියලා හිත හිත ඉන්න අයට හොඳ කර්මස්ථානයක්. ඊට ඉස්සෙල්ලා විග්‍රහය අහල ඉමු.

 

විග්‍රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

 

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

ඔබේ නම *
ඊමේල් ලිපිනය
වෙබ් ලිපිනය (තිබේනම්)
මෙහි ඇති අකුරු ටයිප් කරන්න   
ChronoComments by Joomla Professional Solutions
ඔබේ අදහස් එවන්න
 
RocketTheme Joomla Templates