බුද්ධ දේශණාව
"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, අර්‍ය මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ" |
| මළ ගෙවල්වල එල්ලන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එකේ දහම් අරුත |
|
|
| Tuesday, 16 March 2010 13:20 |
|
ඉතින් අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත සංඛාරා" ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියළා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ, ඉතින් ඕකෙන් මොනව හරි අපි එකතු කරගත්තද ? සංඛාර වල අනිච්ඡතාවය තේරුම් ගන්න හොද ධර්ම දේශනාවක්, හරියට දැනගමු.
|




මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.