බුද්ධ දේශණාව
"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි." |
සාදු කාරය |
![]() |
![]() |
Tuesday, 26 January 2010 00:00 |
අපි බෞද්ධයෝ වශයෙන් අපේ බොදුනු වැඩපිලිවල පටන් ගන්නේ සාදු කාරයෙන් කිව්වොත් නිවැරිදියි. ඒ කිව්වෙ බෞද්ධ දෙමාපියෝ තම් දරුවන් පන්සලට එක්ක ගෙන ගිහින් පුතා "සාදු" කියන්න, එහෙම නැත්නම් දුව "සාදු" කියන්න යනුවෙන්ය. අපි දන්නවාද ඇයි අපි සාදු කියන්නෙ කියලා, එතකොට සමහරු "සාදු !!! සාදු !!! සාදු !!" කියල තුන්පාරක් කියලා අවසානයෙන් හතරවෙනි සාදුකාරයක් දෙන්නේ කියලා ? අපි ඒක හරියටම දැන ගමු.
|
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.