බුද්ධ දේශණාව

"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත"

දහම් ඇසින්
සාදු කාරය PDF Print
Tuesday, 26 January 2010 00:00

අපි බෞද්ධයෝ වශයෙන් අපේ බොදුනු වැඩපිලිවල පටන් ගන්නේ සාදු කාරයෙන් කිව්වොත් නිවැරිදියි. ඒ කිව්වෙ බෞද්ධ දෙමාපියෝ තම් දරුවන් පන්සලට එක්ක ගෙන ගිහින් පුතා "සාදු" කියන්න, එහෙම නැත්නම් දුව "සාදු" කියන්න යනුවෙන්ය. අපි දන්නවාද ඇයි අපි සාදු කියන්නෙ කියලා, එතකොට සමහරු "සාදු !!! සාදු !!! සාදු !!" කියල තුන්පාරක් කියලා අවසානයෙන් හතරවෙනි සාදුකාරයක් දෙන්නේ කියලා ?

අපි ඒක හරියටම දැන ගමු.

 
නමස්කාරය PDF Print
Tuesday, 26 January 2010 00:00

බෞද්ධයා කියන්නෙ බුද්ධිමත් කියන එකට. ඒ කියන්නෙ බෞද්ධයන් වශයෙන් අපි කරන, කියන යමි කිසි වැඩක් තියෙන්වා නම් ඒ දේ හරියටම දැනගෙන බු‍‍ද්ධිමත්ව කරන්වා කියන එකනේ. එතකොට නුඹලා බුදුන් වඳින කොට නමස්කාරය කියන්නේ ඇයි කියල ඇහුවොත් එකට දෙන උතතරය මොකක්ද?

බුදුන් වඳින්න ඉස්සෙල්ල අපි කියනවා, උන්වහන්සේට නමස්කාරයක් විදිහට කියනවා වගේ උත්තර බෞද්ධයන්ට දෙන්න පුළුවන්ද ? අපි හරියටම නමස්කාරයේ අර්ථය දැන ගමු.

 
තිසරණය PDF Print
Tuesday, 26 January 2010 00:00

මෙතෙක් කල් අපි දැනගෙන හිටිය, නිතර ඇසෙන්නට ලැබෙන,

මම බුදුන් සරණ යමි !

මම දහම් සරණ යමි !

මම සඟුන් සරණ යමි !

යන පද වැලේ සැඟවුණු ලෝකොත්තර අර්ථයක් තියෙනවද ?

 
මල් පූජාව PDF Print
Tuesday, 26 January 2010 00:00

අපි සම්ප්‍රදායානුකූලව කරගෙන එන පුජාවල් තියෙනවා, ඒ අතරින් මල් පූජාව, පහන් පූජාව සහ හඳුන් කූරු ප්‍රධාන තැනක් ගන්නව. අපි නිකමටත් හිතුවද මට මල් පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන්, මට පහන් පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් එහෙම නැත්නම් හඳුන්කූරු පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් කියලා.

අපි කරන්නෙ මල් ටිකක් තියලා "වණ්ණ ගන්ධෝ ගුණෝපේතං..." කියන ගාථාව කියලා නිවන් ප්‍රාර්ථනා කරලා ගෙදර එන එක. ඒක නිසා අපි දැන් හරියටම දැනගමු නිවන් මග තියෙන මල් පූජාව ගැන.

 
මළ ගෙවල්වල එල්ලන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එකේ දහම් අරුත PDF Print
Tuesday, 16 March 2010 13:20

ඉතින් අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත  සංඛාරා"  ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියළා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ, ඉතින් ඕකෙන් මොනව හරි අපි එකතු කරගත්තද ?

සංඛාර වල අනිච්ඡතාවය තේරුම් ගන්න හොද ධර්ම දේශනාවක්, හරියට දැනගමු.

 
<< Start < Prev 1 2 Next > End >>

Page 1 of 2
RocketTheme Joomla Templates