"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."
"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත" යයි බුද්ධ දේශණාවේ ඇත. එසේ නම් මේ ගැටය ලෙහාගමු, මනරම් ධර්ම දේශණාවට සවන් දෙමු
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.