බුද්ධ දේශණාව
"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි." |
ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්! |
![]() |
![]() |
![]() |
වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ ධර්ම දේශනා ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදිතව රිවිර පුවත්පතේ සතිපතා පලවූ ලිපි පෙලෙහි මුල් ලිපි 50 ආශ්‍රයෙන් සකස් වුනු "ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්" ග්‍රන්ථය දැන් නිකුත් වී ඇත. පාඨක පින්වතුන්ගේ පහසුව සඳහා මෙම ග්‍රන්ථය කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නිෂ්පාදනය කර බෙදාහැරීමට ගිය මුදලටම ලබා දීමට කටයුතු කර ඇත. (පිටු 344 මිල රු.200/=) පොත් ලබා ගැනීමට හෝ වෙනත් විස්තර සඳහා නීතිඥ චන්දන සිරිවර්ධන මහතා අමතන්න. දුරකථන: 0713046895 කවරය:![]() ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම
වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ ධර්ම දේශනා ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදිත පොත් පිංචකි. පාඨක පින්වතුන්ගේ පහසුව සඳහා මෙම ග්‍රන්ථය කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නොමිලේ මෙසේ බාගත කල හැකි ආකාරයට ලබා දීමට කටයුතු කර ඇත. දුරකථන: 0713046895 |