බුද්ධ දේශණාව
"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න" |
| සඳහම් වැඩසටහන් |
|
|
|
|
දහම් මග යන පිරිසෙහි අභිවෘද්ධිය අරමුණු කොට, විහාරස්ථානය තුළ සදහම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි. පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ මෙම කාල වේලාවන්හිදී හමුවිය හැකිය.
පසළොස්වක හා අමාවක පොහොය දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පෙහෙවස් සමාදානය / ධර්ම සාකච්ඡාව / පුණ්‍යානුමෝදනාව
සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා පටිභාන කාව්‍යමය පූජාව / පුණ්‍යානුමෝදනාව ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා ධර්ම සාකච්ඡාව |




