බුද්ධ දේශණාව
"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, අර්ය මෛත්රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ" |
වහරක අරිය චින්තාශ්රමයට ළඟා විය හැකි ගමන් මාර්ග 1. අවිස්සාවෙල්ල - රුවන්වැල්ල - නිට්ටඹුව මාර්ගයේ ගෝණගල්දෙනිය හංදිය 2. නිට්ටඹුව සිට රුවන්වැල්ල මර්ගයේ ඌරාපොල හරහා ගෝණගල්දෙනිය හංදිය 3. කඩුවෙල - වැලිවේරිය - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය 4. හොරන - පාදුක්ක - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය 5. හෝමාගම - ගොඩගම - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය 6. නුවර - කොළඹ පාරේ පස්යාල හරහා - අත්තනගල්ල - ඌරාපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය ගෝණගල්දෙනිය හංදියේ සිට බස්නාගොඩ පාරේ මීටර් 100 ක් පමණ ඉදිරියෙන් දකුණුපස අරිය චින්තාශ්රමය පිහිටා ඇත. |